2027 කොළඹ එක්ස්පෝ ප්‍රදර්ශනයට ටාටාස්තාන ව්‍යාපාරික නියෝජිත පිරිසක් සහභාගි කරවීමට එකඟතාවක්..!

2027 ජනවාරි 14 සිට 17 දක්වා කොළඹදී පැවැත්වීමට නියමිත 2027 ශ්‍රී ලංකා එක්ස්පෝ ප්‍රදර්ශනයට ටාටාස්තාන ව්‍යාපාරික නියෝජිත පිරිසක් සහභාගි කරවීමට...