රූපවාහිනී සංස්ථාවට රු. මිලියන 14ක පාඩුවක් සිදුකිරීමේ නඩුව: කෙහෙළිය ඇතුළු පිරිස පෙබරවාරි 26 යළි අධිකරණයට..!

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අවශ්‍ය නොවන මොහොතක කාර්යාල සහායක තනතුරු දෙකක් සහ රියැදුරු තනතුරු හතරක් අනනුමත ලෙස ලබා දී රජයට...