ගොවියා වෙනුවෙන් රිලවුන්ට වඳ සැත්කම්, එහෙම බැරි උනොත් වෙඩි.! – 2024.03.16

අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අපි දන්නවා ලංකාවේ රිලවුන්ගේ ප්‍රශ්නයක් තියෙනවා. ඒකට විසඳුම් හොයන්න කවුරුත් නැහැ. රිලවුන්ගේ වන්ද්‍යාකරණය කරන සැත්කමට එක වසමක...