දකුණු කොරියාවේදී මියගිය ශ්‍රී ලාංකිකයන් දෙදෙනාගේ දේහ මෙරටට ගෙන්වීමට පියවර

දකුණු කොරියාවේ හ්වාසොං නගරයේ ජංගාන්-මියොන් (Jangan-myeon) ප්‍රදේශයේදී 2026 නොවැම්බර් 26 වැනිදා රාත්‍රී 9ට පමණ සිදු වූ රිය අනතුරකින් මිය ගිය...