රඹෑව මාරක බස් අනතුර ගැන සම්පූර්ණ විමර්ශන වාර්තාවක් අධිකරණයෙන් ඉල්ලයි

රඹෑව ප්‍රදේශයේ බස් රථ තුනක් එකිනෙක ගැටී සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා ඊට අදාළ සම්පූර්ණ විමර්ශන වාර්තාව...