යුද්ධයට නායකත්වය දුන් මහින්දට ෆොන්සේකාට පාඨලීට බොහොම ස්තුතියි…! – 19.05.2025

මේජර් ජෙනරාල් තිලක් උබයවර්ධන. කොයි වෙලේ බෝම්බයක් පුපුරයි ද මරණ වරෙන්තුව ලැබෙයිද දන්නේ නැහැ. එහෙව් කාල පරිච්ඡේදයක් අවසන් කරන්නට අපේ රටේ හිටපු තිස්දහසකට ආසන්න රණවිරුවෝ තමන්ගේ ජීවිතය පූජා කරා. තමන්ගේ අතපය පූජා කරා. තමන්ගේ රුධිරය පූජා කරා, ඒවා අමතක කරන්න අපි කාටවත් බැහැ. කෙටියෙන්ම කියනවා නම්, රත්මලාන ගුවන් තොටුපලෙන් පිටත්වෙන...