පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන. මම මගේ දේශපාලන ජීවිතයේ හැමදාම අභියෝග භාරගත්තු කෙනෙක්. බාරගත්තු අභියෝග ජයග්රහණය කරපු කෙනෙක්. අවුරුදු විස්ස, තිහ, හතළිහ පාර්ලිමේන්තුවේ හිටපු අයව ගෙදර යවන වෙලාවේ රෝහිත අබේගුණවර්ධනට පුළුවන් වුණා මඩ, අවලාද මැද කළුතර මිනිස්සුන්ගේ ආදරෙත් එක්ක පාර්ලිමේන්තුවට යන්න. කළුතර මිනිස්සු රෝහිතට ආදරෙයි එක පෙන්නලා තියෙනවා. කළුතර දිස්ත්රික්කයේ ජනතාවට...