Posted 2026 නොවැම්බර් 22 ”පාර්ලිමේන්තුව ගැන ජනතා විරෝධය ඇති කළේ කෑම බීම නොවෙයි. රට විනාශ කළ දේශපාලන සංස්කෘතියයි.” – බිමල් රත්නායක පාර්ලිමේන්තුව කෙරෙහි ජනතා විරෝධය ඇති වූයේ ආහාර පාන නිසා නොව, රට හදනවා වෙනුවට රට විනාශ කළ අතීත දේශපාලන සංස්කෘතිය නිසා...