විදුලි බිල වැඩි කරන්න හේතු හොය හොය ඉන්න අයුක්ති සහගත අපකීර්තිමත් රජය! – 2025.02.27

පාඨලී චම්පික රණවක විදුලි ගාස්තු වැඩි කරන්න කැමති වුන්නෑනේ. මහජන උපයෝගිතා කොමිසමනේ ගාස්තු අඩු කළේ. ගාස්තු වැඩි කිරීම තමයි ඒ වෙලාවෙත් විදුලිබල මණ්ඩලයේ, ඇමතිවරයාගේ හා ආණ්ඩුවේ උවමනාව වුනේ. නමුත් රටේ ජනතාවට නම් කිව්වේ වෙන එකක්. තුනෙන් එකකින් විදුලි ගාස්තු අඩු කරනවා කියලා. ඉතින් මේ විදුලි ගාස්තු වැඩි කිරීමට මොකක් හරි...