අගෝස්තු 21න් පසු අඩුම PCR හා RAT පරීක්ෂණ ඊයේ

අගොස්තු 21දායින් පසුව අඩුම PCR පරීක්ෂණ ප්‍රමාණයක් හා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ප්‍රමාණයක් සිදුකළ දිනය ලෙස ඊයේ (20දා) සටහන් වී තිබේ. ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙ සිදුකර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 8338ක් වන අතර RAT පරීක්ෂණ සංඛ්‍යාව 2181කි අගෝස්තු 21දා ශ්‍රී ලංකාවේ PCR පරීක්ෂණ 19963ක් හා RAT පරීක්ෂණ 5473 ක් සිදුකර තිබුණි. ශ්‍රී...