අපේ ඉවසීම නිවටකමක් හැටියට දකින්න එපා. අපි බයයි කියලා හිතන්නත් එපා. – 2025.02.06

පාර්ලිමේන්තු සැසිවාරය මල්වාන කියපුවාම, වෙනදා අපිට මතක් වෙන්නේ පැණි රඹුටන්. අද අපිට මතක් වෙන්නේ අයිතිකාරයෙක් නැති මාලිගාවක්. කළුතර මැංගුස් වලට ප්‍රසිද්ධයි. අද මැංගුස් වලට කලින් මතක් වෙනවා ජනතා දේපළ කඩා වඩා දේශපාලඥයෙක්. බදුල්ල කියපුවහම පුදබිමක් මතක් වෙනවා. අද අපිට මතක් වෙනවා අහිංසක ගුරුවරයෙක් දණ ගස්සපු ත්‍රාඩ දේශපාලනඥයෝ. ඒගොල්ලොන්ගෙන් තමා මේ...