පාර්ලිමේන්තු සැසිවාරය. ගිය ආණ්ඩුව අවුරුදු හැත්තෑවක් හරියට දත්ත නෑ. තොරතුරු නෑ. වැඩපිළිවෙළක් තිබ්බේ නෑ. තාමත් කෘෂිකර්ම අමාත්‍යංශයේ හරියට මේ පිළිබඳව ගත්තොත් තොරතුරු නෑ අපි දත්ත තොරතුරු එකතු කරමින් යන්නේ. මාස හයක් දෙන්න. අපි දත්ත තොරතුරු එකතු කරපුවාම මේවා හරියට දාන්නම්. ඒ නිසා කිසිඳු ආකාරයක ගොවියෙකුට රුපියලක අඩුවක් අපි කරන්නේ නැහැ....