ජීවන වියදමට එරෙහිව ප්‍රංශ වැසියන් ලක්ෂයකට අධික පිරිසක් වීදි බසිති..!

ඉහළ යන ජීවන වියදම, අඩු වැටුප් සහ රජයේ ප්‍රතිපත්තිවලට දැඩි විරෝධය පළ කරමින් ප්‍රංශය පුරා පැවැත්වෙන මහජන විරෝධතා රැල්ලට එක්වූ...