කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාවෙන් වැසේ.

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ–මහනුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් නොවැම්බර් 23 රාත්‍රී 11.00 සිට නොවැම්බර් 24 අලුයම 6.00 දක්වා සම්පූර්ණයෙන්...