අද සවස දිස්ත්‍රික්ක 13ක ප්‍රදේශවලට අකුණු අවදානමක්..!

කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 13ක ප්‍රදේශවලට අද (21) සවස සහ රාත්‍රියේ අකුණු අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ සඳහා...