තෙල් සංස්ථාව පෞද්ගලීකරණයකරන්නයි මේ උත්සහය

සමඟි ඒකාබද්ධ වෘත්තීය සමිති එකතුව – ආනන්ද පාලිත මගෙන් රටට එකමුතුව විසින් දූෂණයෙන් තොර රටකට සමාජීය පෙළගැස්ම නමින් සංවිධානය කරතිබූ මාධ්‍යහමුවකදී සමඟි ඒකාබද්ධ වෘත්තීය සමිති එකතුව නියෝජනය කරමින් ආනන්ද පාලිත මහතා ප්‍රකාශකර සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා 2002 දී තෙල් සංස්ථාව පෞද්ගලීකරණයට ලක් කළ අතර 2008 දී ශ්‍රේෂ්ඨාධිකරණය එය නීතිවිරෝධී බවට...