සෙනසුරාදා පෙරවරු 8.30 සිට රාත්‍රී 10 දක්වා කැලණිය සහ වත්තල ඇතුළු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි

කැලණිය සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන සෙනසුරාදා (14) පෙරවරු 8.30 සිට රාත්‍රී 10.00 දක්වා පැය 13යි විනාඩි 30ක කාලයක්...