‘Rebuilding Sri Lanka’ අරමුදලට Symphony Orchestra of Sri Lanka වෙතින් මූල්‍යමය පරිත්‍යාගයක්. – 22.03.2026

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ  ‘Rebuilding Sri Lanka’ අරමුදලට Symphony Orchestra of Sri Lanka සංවිධානය විසින් රුපියල් මිලියනයක මුදලක්...