පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ දැන් මාලිමාව Clean කරන්න පටන් අරන් තියෙන්නේ. ඒ හින්දා අනිත් අය අපිව Clean කරන එක කෙසේ වෙතත් මාලිමාව තමන්ගේ ප්රතිපත්ති Clean කරගෙන යන පාටක් නම් පේනවා. මොකද මැතිවරණ කාලේ කියපු එකක්වත් ප්රායෝගිකව බිම් මට්ටමේ කරන්න බැරි බව අද ඒ අයටම තේරෙනවා. ඉතින් ඒ අයම දැන් කියනවා...