දේශබන්දු අත්අඩංගුවට ගන්නේ නැත්තේ ටිරාන් නිසාද? – 2025.03.11

අමාත්‍ය නලින්ද ජයතිස්ස "දන්නෑ ඉතින් රටේ පුරවැසියන් සහ මාධ්‍යවේදීන් හැටියට දේශබන්දු පිළිබඳව තොරතුරු තියෙනවා නං පොලීසිය ඉදිරිපත් කරන්න. දැනට දේශබන්දු වෙනුවෙන් ලංසුවක් තියලා නෑ. ඉතින් ඒ තොරතුරු පොලිසියට ලබාදෙන එක මහජනතාව සහ මාධ්‍ය හැටියට ඔබේ වගකීමක්, යුතුකමක් හැටියට මම සලකනවා. තොරතුරක් තියෙනවනම් දන්වන්න. ඒ පිළිබඳව පොලීසිය දිවා රෑ නොබලා සර්ච්...