අධ්‍යාපනයට 6% ගැන සියලු චෝදනාවලට පිළිතුරු – 2025.03.11

අමාත්‍ය නලින්ද ජයතිස්ස "ඉදිරියේදී තවත් අපේ දළ ජාතික නිෂ්පාදනය වැඩි කරන ප්‍රමාණය අනුව අපි අධ්‍යාපනයටත් ඕන ක්ෂේත්‍රයකට මීට වඩා වියදම් කරනවා. රාජ්‍ය ආදායම අපිට වියදම් කරන්න පුළුවන් ප්‍රමාණය, ඒ සියල්ල සලකා බලමින් තමයි මේක යන්නේ. මුලින් මේ බිලියන හයසිය දාහතර ඉස්සෙල්ලා වියදම් කරලා පස්සේ තව අඩුපාඩු වෙන විදිහට තව වියදම්...