කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස "නුවරඑළිය තැපැල් කාර්යාලය තැපැල් දෙපාර්තමේන්තුවෙන් ගලවලා විකුණන්න උත්සාහ කළේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා. අපි තීන්දුවක් අරගෙන තියෙනවා නුවරඑළිය තැපැල් කාර්යාලයේ අයිතිය තැපැල් දෙපාර්තමේන්තුව සතුව තිබිය යුතුයි, හැබැයි ඒ තැපැල් කාර්යාලය, තැපැල් කටයුතු වලිට සීමා නොකර එය යම් සංචාරක ආකර්ෂණීය ස්ථානයක් බවටත් පත්කරගත යුතුයි කියලා. තැපැල්...