ලාල් කාන්ත කරන්න හදපු දේ හරි, තුවක්කු බෙදන්න මමත් උදව් කරන්නම්! – 2024.12.10

නලින් බණ්ඩාර පරිස්රවෙදියනි ඔබතුමාලා ඉස්සෙල්ලම ඔබතුමාලගේ යෝජනාව දෙන්නකෝ ලාල් කාන්ත මහත්තයට. ලාල් කාන්ත මහත්තයා කරන්න ගිය වැඩේ කරපු විදිහ පිළිබඳ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි සංකල්පය ගැන මම එකඟ වෙනවා. ලාල් කාන්ත කිව්වට මේ මේ වගා හානියට අදාළ සතාව මරලා දාපල්ලා කිව්වට එහෙම කරන්න බෑ ඒකට නීති ගේන්න ඕනේ. නලින් බණ්ඩාර...