ඩාර්ත් වේඩර්ගේ කඩුව ඩොලර් මිලියන 4.875කට අලෙවි වෙයි.

‘ස්ටාර් වෝර්ස්’ චිත්‍රපට මාලාවේ ඩාර්ත් වේඩර් භාවිත කළ ලයිට්සේබරයක් නොවැම්බර් 12 වැනිදා පැවති වෙන්දේසියකදී ඇමෙරිකානු ඩොලර් මිලියන 4.875කට අලෙවි විය....