අධි අවදානම් කොට්ඨාස 74ක් ඉලක්ක කළ ඩෙංගු මර්දන සතිය අදින් අවසන් වීමට නියමිතයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සංවිධානය කළ විශේෂ ජාතික ඩෙංගු මර්දන සතිය අද නොවැම්බර් 14 වැනිදා අවසන් වීමට නියමිතය. නොවැම්බර් 9...