කතෝලික පාසල් ගැටලු විසඳන්න අධ්‍යාපන ලේකම්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්

රජයට පවරාගත් කතෝලික පාසල්වල පරිපාලනය, අධ්‍යාපන කටයුතු සහ කතෝලික ආගම ඉගැන්වීම සඳහා ගුරුවරුන් බඳවා ගැනීම සම්බන්ධ ගැටලු කඩිනමින් විසඳීමට අධ්‍යාපන...