ඉරානයට අලුත් ප්‍රහාර දැනට නවත්වන බව ට්‍රම්ප් කියයි. හෝමුස් නාවික අවහිරය දිගටම.

ඉරානයට එරෙහි නව හමුදා ප්‍රහාර දැනට එල්ල නොකිරීමට අදහස් කරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොවැම්බර් 9 වැනිදා ප්‍රකාශ කළේය....