කොටස් වෙළෙඳපොළේ අද දවසේ පසුබෑමක්..! සියලු කොටස් මිල දර්ශකය 0.60%කින් පහළට.

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) නොවැම්බර් 23 වැනිදා ගනුදෙනු අවසානයේදී ඒකක 127.20කින් පහළ ගොස් තිබේ. ඒ අනුව...