ඔබේ දරුවාගේ අනාගතය අපට දෙන්න අපි වැඩ කරලා පුරුදු දේශපාලන පක්ෂයක්!-2024.06.27

පා .ම .නාමල් රාජපක්ෂ විදේශ රටවල රැකියාවට ඔබේ දරුවෝ යන එක පිළිබඳ ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒ දරුවව වෘත්තිකයෙක් බවට පරිවර්තනය කරලා යවන්න ඕනේ. රාජ්‍ය සේවයේ පෝලිම් වල ඉඳලා තමන්ගේ වැඩ කරගත්ත යුගය වෙනුවට ඔබේ දරුවා අපේක්ෂා කරන තාක්ෂණයත් එක්ක ජනතා සේවය සපයන යුගයක් අපි හදන්න ඕනේ. ඔබත් ඔබේ දරුවත් සම...