අපිට අභියෝග කරන්න පුළුවන් කණ්ඩායමක් මේ මහපොළොව නැහැ – 2025.03.14

නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ අද දවසේ පළාත් පාලන ආයතන දහ නවයටම මහ නගර සභා දෙකත් නගර සභා සහ ප් රාදේශීය සභා දහනවයටම ඇප තැන්පත් කිරීම මේ මොහොතේ සිදු කරනු ලැබුවා. ඉතාමත් හොඳ කණ්ඩායම් අපි තෝරාගෙන තිබෙනවා. අපිට අභියෝගයක් පේන්නත් නෑ. මේ මැතිවරණය ඉතාමත් ඉහළින් ජයග්‍රහණය කරන්න අපිට හැකියාව තිබෙනවා. ගම්පහ...