කම්කරු අමාත්‍යාංශයේ වෙබ් අඩවිය නවීකරණය කෙරේ. – අමාත්‍ය මහින්ද ජයසිංහ – 15.09.2026

වැඩ කරන ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින් කම්කරු අමාත්‍යාංශයේ වෙබ් අඩවිය නවීකරණය කර විවෘත කළ බව අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේය. ඔහු සඳහන් කරන ලද්දේ, එම වෙබ් අඩවිය ඔස්සේ සේවක අර්ථසාධක අරමුදලේ (EPF) ප්‍රතිලාභ ලබාගැනීමට අදාළ තොරතුරු ඇතුළු සේවාවන් වඩාත් පහසුවෙන් ලබාගැනීමට හැකියාව ලැබෙන බවය. EPF සාමාජිකයන් විශාල...