මහ බැංකුවේ පඩි වැඩි කිරිල්ලට සිංහල රාවයෙන් විසඳුමක් – 2024.03.02

සිංහල රාවය ජාතික සංවිධානයේ ලේකම් මධුභාෂණ ප්‍රභාත් රණහංස. මේ වෙනකොට ලංකාවේ ඉන්නවා රුපියල් තිස්දාහ, හතලිස්දාහ පඩි ගන්න අහිංසක දුප්පත් මිනිස්සු....