මහ බැංකුවේ පඩි වැඩි කිරිල්ලට සිංහල රාවයෙන් විසඳුමක් – 2024.03.02

සිංහල රාවය ජාතික සංවිධානයේ ලේකම් මධුභාෂණ ප්‍රභාත් රණහංස. මේ වෙනකොට ලංකාවේ ඉන්නවා රුපියල් තිස්දාහ, හතලිස්දාහ පඩි ගන්න අහිංසක දුප්පත් මිනිස්සු. මේ මිනිස්සු තරග කරන්න ඕනේ රුපියල් මිලියන එකයි දශම හතක් පමණ පඩියක් ගන්න පුද්ගලයන් පිරිසක් එක්ක. මේ මිනිස්සුත් ගෙවන්නේ එකම බදු. පරිප්පු කිලෝ එකට ගෙවන්නේ එකම බදු ප්‍රමාණය. එතකොට මේ...