Lanka Metro Transit ආයතනය පරිපාලන කටයුතු ආරම්භ කර ඇත. – 08.10.2025

නාගරික පොදු ප්‍රවාහන සේවා ආයතනයක් ලෙස Lanka Metro Transit (Pvt) Ltd අද සිට, සිය පරිපාලන කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙන අතර ලබන වසරේ මැද කාර්තුවේ සිට එහි ප්‍රවාහන මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් බවයි ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කරනුයේ. ශ්‍රී ලංකාවේ නාගරික පොදු ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා...