කඩුගන්නාවේ පස් කන්දක් මාර්ගයට පෙරළෙයි. ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා දමයි..!

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයෙන් මාර්ගයට පස් සහ ගල් කඩා වැටීමක් හේතුවෙන් එම මාර්ගය තාවකාලිකව වසා දමා...