ජාතික ජනබලවේගයට කිසිම රැල්ලක් නෑ. – 2024.02.25

කේ.ඩී. ලාල් කාන්ත මහතා. මෙවර ජාතික ජන බලවේගය සහතිකවම බලය ලබා ගන්නා බව කේ.ඩී ලාල් කාන්ත මහතා ප්‍රකාශ කළේය. 76 වසරක දේශපාලනය 81 දක්වා වර්ධනය වීමට ඉඩ නොතබන බවද ඔහු මාධ්‍යවේදීන් ඉදිරියේ ප්‍රකාශ කරනු ලැබුවේය. සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/LA8QYrGyE0k?si=qy96y927omL5e3eV