‘හස්ති සේනා’ මෙහෙයුමෙන් ගිනි අවි, ඇත්දළ කොටස් සහ දඩයම් උපකරණ රැසක් සොයා ගැනේ..!

වන අලි ඇතුන්ගේ සහ වන සතුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම මෙන්ම මිනිස් ජීවිත හා දේපළ සුරක්ෂිත කරමින් අලි-මිනිස් ගැටුම අවම කිරීමේ...