හමුදාවේ රණවිරුවෝ ජීවත් වෙන්නේ හරි අමාරුවෙන්. – 2024.03.13

අසේල ධර්මසිරි - එක්සත් රණවිරු ප්‍රජාව පසුගිය කාල සීමාව තුළ මේ රටේ පැවතිච්ච ආර්ථික අර්බුදයත් එක්ක ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් හතළිස්දාහක් සේවය අතහැර ගිහිල්ලා තියෙනවා. ඒගොල්ලෝ බැංකු ණය අරගෙන තියෙනවා. ආර්ථික අර්බුදයත් එක්ක අත්තනෝමතික ලෙස බැංකු විසින් ඒගොල්ලන්ගේ පොලිය වැඩි කරලා තියෙනවා. අතිගරු ජනාධිපතිතුමාගෙන්, මම ලිඛිතව ඉල්ලීමක් කරා, රණවිරුවන්ට විදේශ රටකට...