කාවන්තිස්ස ඇතාගේ වෙළෙඳපොළ වටිනාකම ගැන වාර්තාවක් දෙන්නැයි අධිකරණයෙන් නියෝගයක්..!

මියගිය කාවන්තිස්ස දළ ඇතාගේ වෙළෙඳපොළ වටිනාකම සම්බන්ධයෙන් වන තක්සේරු වාර්තාවක් නොවැම්බර් 25 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහව මහේස්ත්‍රාත් අනුරුද්ධිකා...