උපාධි ඕනෙ නෑ හැබැයි ඉතින් ඔය බොරුව නම් නතර කරන්න වෙනවා… – 2024.12.12

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ "කතානායකවරයා පිළිබඳව හිටපු අමාත් යවරිය තලතා අතුකෝරල කියනවා එයාට මේකේ නෑ මෙන්න මේ කියලා කොලේ පෙන්නනවා. ඊට පස්සේ සමාජ මාධ් ය යනවා ප් රවෘත්ති. එතකොට මේකට කතානායකවරයා පිළිතුරු දිය යුතු නැද්ද? තමන් නිවැරදි නම් තමන් පිළිතුරු දිය යුතුයි." කථානායකගේ අධ්‍යාපන මට්ටම සම්බන්ධයෙන් ඔහු සිදු කළ සාවද්‍ය...