“හෙට පෝය දවසක් කියලා හිතන්න. වැඩ නැහැ කියලා රටට දැනෙන්නේ නැහැනේ මහලොකුවට..” – ලාල් කාන්ත

“හෙට පෝය දවසක් කියලා හිතන්න. පෝයට වැඩ නැහැනේ... වැඩ නැහැ කියලා රටට දැනෙන්නේ නැහැනේ මහලොකුවට...'' කැඳවා ඇති වැඩවර්ජනය පෝය දිනයක්...