අනාගත ක්‍රිකට් තරු සොයන අවුරුදු 15න් පහළ ලීගයට කණ්ඩායම් පහක්

ප්‍රීමා අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ලීගය නොවැම්බර් 26 වැනිදා ආරම්භ වූ අතර, තරගාවලිය දෙසැම්බර් 5 වැනිදා දක්වා...