ට්‍රම්ප්ගේ මැනිලා ගමනේදී ඉන්දියාව ඇතුළු Quad රටවල් හමුවීමට සැලසුම්.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන සතියේ පිලිපීනයේ මැනිලා නුවරදී Quad කණ්ඩායම හමුවීමට සැලසුම් කර ඇතැයි Associated Press ප්‍රවෘත්ති සේවය වාර්තා...