78 නිදහස් සමරුව අප රට ගොඩනැගිමේ සමාරම්භක අවස්ථාව ලෙස සලකන්න.- අමාත්‍ය චන්දන අබේරත්න. – 30.01.2026

අප අත්විදගත් ස්වාභාවික වියසනය හේතුවෙන්, එළඹෙන පෙබරවාරි 4 දැන පැවැත්වෙන 78 නිදහස් සමරුව අප මේ දක්වා සැමරු සැමරුවකට වඩා වෙනස් විදියකට සැමරීමට අපට සිදුවෙතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා ඊයේ (29) රජයේ මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය. ආපදාවෙන් සිදුව ඇති විනාශය යථාවත් කරගෙන අපට...