78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් සතියක් පුරා පරිසර ආරක්ෂණ පොලිස් සතියක්. 31.01.2026

78 වන නිදහස් සමරුව සංකේතවත්කරමින් පෙබරවාරි 4-8 දක්වා දිවයින පුරා පරිසර ආරක්ෂණ, පොලිස් සතියක් ප්‍රකාශයට පත්කර ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.කේ.එම්.පී. පෙරේරා මහතා විසින් නිවේදනය කරන ලදී. ඒ සදහා පරිසර සංරක්ෂක වැඩසටහන් හා ප්‍රජාව දැනුවත්කිරිමේ වැඩසටහන් සුදානම්කර ඇතැයි ද පෙබරවාරි 4 සහ 5 දෙදින දිවයින පුරා පොලිස් ස්ථාන 605ක...