IMF නියෝජිතයන් සහ කර්මාන්ත අමාත්‍යංශය අතර සාකච්ඡා.- 07.04.2026

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත පිරිස අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (06) දින කර්මාන්ත අමාත්‍යාංශයේදී පවත්වන ලදී. මෙම හමුවේදී මෙරට කාර්මික අංශය සතු විභවතාවන් සහ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා කර්මාන්ත ක්ෂේත්‍රය ලබා දෙන දායකත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු විය. විශේෂයෙන්ම...