HIV වළක්වන අඩු වියදම් එන්නතේ පළමු ගෝලීය තොගය අප්‍රිකාවට

HIV ආසාදනය වැළැක්වීම සඳහා නිපදවූ ලෙනකපාවිර් (Lenacapavir) ඖෂධයේ අඩු වියදම් පළමු ගෝලීය තොගය නොවැම්බර් 25 වැනිදා සැම්බියාවට ළඟා වූ බවත්,...