ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වන සමුළුව මේ වන විට කොළඹ දී පැවැත්වෙන අතර එහි සභාපතිත්වය සඳහා අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස තේරී පත්ව ඇත. මෙම ධුරය වසරක කාලයක් සඳහා වලංගු වේ. අනිද්දා තෙක් පැවැත්වෙන මෙම තුන්දින සමුළුව සඳහා ශ්‍රී ලංකාව විසින් සත්කාරකත්වය දරන අතර,...

