හැටන්ඔයේ සැඩ පහරට ගසාගෙන ගිය ලොරි රථය ගසක සිරවී තිබියදී සොයාගනියි

හැටන් ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ පිටාර ගැලූ හැටන්ඔයේ සැඩ පහරට හසුව ගසාගෙන ගිය ලොරි රථයක්, ඔයේ තිබූ ගසක සිරවී...