අයර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක්.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන්හි පැවැත්වෙන අයිසීසී නැගී එන රටවල කාන්තා විස්සයි20 තරගාවලිය ශ්‍රී ලංකාව ජයග්‍රහණයකින් ආරම්භ කළේය. නොවැම්බර් 12...